voice.suttacentral.net
About Voice

SuttaCentral Voice වෙත සාදරයෙන් පිළිගනිමු!

බුදුරජාණන් වහන්සේ දේශනා කර ධර්මය සෙවීමටත් ඇසීමටත්, Voice හරහා ඔබට හැකිය. Voice යනු, මුල් බෞද්ධ ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් මෙන්ම ඒවාහි සමකාලීන භාෂාවලට පරිවර්තනය කිරීම් නොමිලේ සපයන SuttaCentral හි සහකාර වෙබ් අඩවියකි. එය Jaws, NVDA සහ ChromeVox වැනි තිර පාඨකවල පරිශීලකයන් සඳහා නිර්මාණය කළ යෙදුමක් වුවද, දෘශ්‍ය ආධාර අවශ්‍ය නොවන අයටත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිරික්සීමට සහ අධ්‍යයනය කිරීමට Voice උපකාරී වේ.

බුදුරජාණන් වහන්සේගේ කාලයේදී, ධර්මය අසා, කටපාඩම් කර, අන් අය වෙනුවෙන් සජ්ඣායනා කරනු ලදී.
ඇත්ත වශයෙන්ම, ධර්මය ඇසීම, කටපාඩම් කිරීම සහ සජ්ඣායනා කිරීම පුහුණුවීමේ ප්‍රධාන අංගයක් විය.

"These five things lead to..." AN5.155:6.1: These five things lead to the continuation, persistence, and enduring of the true teaching. What five?
  • It’s when the mendicants memorize the teaching— statements, songs, discussions, verses, inspired exclamations, legends, stories of past lives, amazing stories, and classifications. This is the first thing that leads to the continuation, persistence, and enduring of the true teaching.
  • Furthermore, the mendicants explain the teaching in detail to others as they learned and memorized it. This is the second thing…
  • Furthermore, the mendicants make others recite the teaching in detail as they learned and memorized it. This is the third thing…
  • Furthermore, the mendicants recite the teaching in detail as they learned and memorized it. This is the fourth thing…
  • Furthermore, the mendicants think about and consider the teaching in their hearts, examining it with their minds as they learned and memorized it. This is the fifth thing that leads to the continuation, persistence, and enduring of the true teaching.

Voice සමගින් බුද්ධ වචනයට සවන් දෙන්න සහ එය බාගත කර ගන්න. Voice combines audio recordings by Bhante Sujato and others with audio generated by customized AI narrators. Furthermore, Voice provides access to individual verses (i.e., "segments") of the Dhamma. Here you can hear, memorize, and speak the Dhamma verse by verse.

Translating the Dhamma

Voice has ongoing support for contemporary languages. Living languages change constantly and the Dhamma will always need to be translated and spoken anew.

AN2.118-129: There are two conditions for the arising of right view: the words of another and proper attention.

Here you will find the voices and works of many. Thanks be to all.

 
 Using Voice